Surah An-Nisa Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَأۡكُلُوٓاْ أَمۡوَٰلَكُم بَيۡنَكُم بِٱلۡبَٰطِلِ إِلَّآ أَن تَكُونَ تِجَٰرَةً عَن تَرَاضٖ مِّنكُمۡۚ وَلَا تَقۡتُلُوٓاْ أَنفُسَكُمۡۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُمۡ رَحِيمٗا
විශ්වාසවන්තයිනි! ඔබ තුළ කැමැත්තට අනුව සිදු වන වෙළහෙළඳාමකට අනුව මිස, ඔබගෙන් කෙනෙකු අනිත් කෙනාගේ වස්තූන් වැරදි අන්දමින් ගිල නොදැමිය යුතුය. තවද (මේ සඳහා) ඔබගෙන් කෙනෙකුට කෙනෙකු (ආරවුල් ඇති කරගෙන) කපා කොටා නොගනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කෙරෙහි ඉතාමත් දයාබරව සිටින්නේය