وَمَن يَفۡعَلۡ ذَٰلِكَ عُدۡوَٰنٗا وَظُلۡمٗا فَسَوۡفَ نُصۡلِيهِ نَارٗاۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًا
කවුරුන් හෝ (අල්ලාහ්ගේ) සීමාවන් ඉක්මවා අපරාධ වශයෙන් මේ අන්දමට කළහොත් අපි ඔහුව (පරලොවදී) නිරයෙහි සේන්දු කර හරින්නෙමු. මෙසේ කිරීම අල්ලාහ්ට ඉතාමත් පහසු දැයකි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel