إِن تَجۡتَنِبُواْ كَبَآئِرَ مَا تُنۡهَوۡنَ عَنۡهُ نُكَفِّرۡ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَنُدۡخِلۡكُم مُّدۡخَلٗا كَرِيمٗا
ඔබට තහනම් කරන ලද ඉමහත් පාපතර කාරණාවන්ගෙන් ඔබ ඈත් වුවහොත් ඔබගේ (අනිත් සුළු) පාපයන්ට (එය) වන්දි වශයෙන් ගෙන, ඔබට (සමාව දී ඉතාමත්) ගෞරවනීය ෙදාරටුවෙන් ඇතුළු කරන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel