أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُواْ نَصِيبٗا مِّنَ ٱلۡكِتَٰبِ يَشۡتَرُونَ ٱلضَّلَٰلَةَ وَيُرِيدُونَ أَن تَضِلُّواْ ٱلسَّبِيلَ
(නබියේ!) ධර්මයෙහි එක් කොටසක් දෙනු ලැබූ අයව ඔබ අවධානය කළේ නැද්ද? ඔවුන් (තමන්) දුර්මාර්ගය මිලදී ගත් අතර ඔබද, මාර්ගය වැරද යා යුතුය යයිම අදහස් කරන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel