Surah An-Nisa Verse 43 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقۡرَبُواْ ٱلصَّلَوٰةَ وَأَنتُمۡ سُكَٰرَىٰ حَتَّىٰ تَعۡلَمُواْ مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِي سَبِيلٍ حَتَّىٰ تَغۡتَسِلُواْۚ وَإِن كُنتُم مَّرۡضَىٰٓ أَوۡ عَلَىٰ سَفَرٍ أَوۡ جَآءَ أَحَدٞ مِّنكُم مِّنَ ٱلۡغَآئِطِ أَوۡ لَٰمَسۡتُمُ ٱلنِّسَآءَ فَلَمۡ تَجِدُواْ مَآءٗ فَتَيَمَّمُواْ صَعِيدٗا طَيِّبٗا فَٱمۡسَحُواْ بِوُجُوهِكُمۡ وَأَيۡدِيكُمۡۗ إِنَّ ٱللَّهَ كَانَ عَفُوًّا غَفُورًا
විශ්වාසවන්තයිනි! ඔබ පවසන දැය අසවල් දැය යයි ඔබට දැන ගත නොහැකි වන සේ ඔබ මත්ව සිටින විට, සලාත් කිරීමට නොයනු. තවද ඔබ කිළ්ලට හසු වී සිටියහොත් ස්නානය කරන තුරු (සලාතයට නොයනු). එහෙත් ගමනෙහි යෙදී සිටියහොත් හැර. එබැවින් ඔබ රෝගියෙකු වශයෙන් හෝ ගමනෙහි හෝ මළ ජල පහ කිරීමෙන් හෝ කාන්තාවන්ට ළං වී (එක්කාසු වී) සිටියහොත් හෝ (පිරිසිදු කර ගැනීමට) ඔබට ජලයද ලබා ගත නොහැකි වී (සලාතයේ කාලයද පැමිණියහොත්, ඒ සඳහා ඔබ සලාතය කල් දැමීමට අවශ්‍යය නැත), පිරිසිදු වැලි ස්පර්ශ කර, ඔබගේ මුහුණුද, ඔබගේ අත්ද, පිස දමා තයම්මම් කර ගනු. (පසුව සලාත් කරනු). නියත වශයෙන්ම අල්ලාහ් (වැරදි) ඉවසා දරා ගන්නෙකු හා (පාපයන්ට) සමාව දෙන්නෙකු වශයෙන් සිටින්නේය