Surah An-Nisa Verse 42 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaيَوۡمَئِذٖ يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ وَعَصَوُاْ ٱلرَّسُولَ لَوۡ تُسَوَّىٰ بِهِمُ ٱلۡأَرۡضُ وَلَا يَكۡتُمُونَ ٱللَّهَ حَدِيثٗا
(මෙසේ අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කර, (අල්ලාහ්ගේ) දූතයාට වෙනස්කම් කළ අය, භූමිය තමන්ව ජීරණය කර ගත්තා නම් අගනේය යයි එදින කැමති වන්නාහ. මොවුන්ට අල්ලාහ් වෙත කිසිම කාරණාවක් සඟවා ගත නොහැක