Surah An-Nisa Verse 41 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaفَكَيۡفَ إِذَا جِئۡنَا مِن كُلِّ أُمَّةِۭ بِشَهِيدٖ وَجِئۡنَا بِكَ عَلَىٰ هَـٰٓؤُلَآءِ شَهِيدٗا
(නබියේ!) සෑම ජනතාවන්ගෙන්ම (ඔවුන්ගේ නබිවරයා වන) සාක්ෂිය අපි ගෙන එන විට, (ඔබව ප්‍රතික්ෂේප කරන) මොවුන් සියල්ලන්ටම (ප්‍රතිවරුද්ධ) සාක්ෂියක් වශයෙන් ඔබව අපි ගෙන ආවහොත්, (ඔබව ප්‍රතික්ෂේප කළ මොවුන්ගේ තත්වය) කෙබඳු එකක් වන්නට ඉඩ ඇත්ද