Surah An-Nisa Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaإِنَّ ٱللَّهَ لَا يَظۡلِمُ مِثۡقَالَ ذَرَّةٖۖ وَإِن تَكُ حَسَنَةٗ يُضَٰعِفۡهَا وَيُؤۡتِ مِن لَّدُنۡهُ أَجۡرًا عَظِيمٗا
නියත වශයෙන්ම අල්ලාහ් (කිසිවෙකුටත් ඔවුන්ගේ පාපයන්ට අධික වශයෙන් දඬුවම් ලබා දී) එක් අනු ප්‍රමාණයකින්වත් අපරාධයක් කරන්නේ නැත. එහෙත් (එක් අනු ප්‍රමාණයක) පිනක් තිබුණහොත් (වුවද) එය දෙගුණයක් කර, තම දයාව මගින් (පසුවද එයට) ඉමහත් වූ ඵලවිපාක ලබා දෙන්නේය