Surah An-Nisa Verse 39 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَمَاذَا عَلَيۡهِمۡ لَوۡ ءَامَنُواْ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَأَنفَقُواْ مِمَّا رَزَقَهُمُ ٱللَّهُۚ وَكَانَ ٱللَّهُ بِهِمۡ عَلِيمًا
අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස කර, අල්ලාහ් මොවුන්ට ලබා දී ඇති දැයෙන් දානමාන කරමින් සිටියහොත්, එමගින් මොවුන්ට කුමන පාඩුවක් නම් ඇති විය හැකිද? අල්ලාහ් මොවුන්ව හොඳින් දැන සිටින්නේය