Surah An-Nisa Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ رِئَآءَ ٱلنَّاسِ وَلَا يُؤۡمِنُونَ بِٱللَّهِ وَلَا بِٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۗ وَمَن يَكُنِ ٱلشَّيۡطَٰنُ لَهُۥ قَرِينٗا فَسَآءَ قَرِينٗا
තවද කවුරුන් (උඩඟුකම බලාපොරොත්තුවෙන්) මිනිසුන්ට පෙන්වීම සඳහා තමන්ගේ මුදල් (වස්තූන්) වියදම් කරමින් අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස නොකර සිටින්නෝද, (ඔවුන්වද අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත. ඔවුන්ට ෂෙයිතාන්ම මිතුරාය). කවුරුන් හට ෂෙයිතාන් මිතුරෙකු වශයෙන් සිටින්නේද, ඔහු ඉතාමත් නපුරු මිතුරෙකි