Surah An-Nisa Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaٱلَّذِينَ يَبۡخَلُونَ وَيَأۡمُرُونَ ٱلنَّاسَ بِٱلۡبُخۡلِ وَيَكۡتُمُونَ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦۗ وَأَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ عَذَابٗا مُّهِينٗا
(හැරත්) මසුරුකම් කරන්නන්වද, (අනිත්) මිනිසුන්ව මසුරුකම් කරන මෙන් පොළඹවන්නන්වද අල්ලාහ් තම දයාවෙන් තමන්ට ලබා දුන් දැයද (අන් අයට නොදී) සඟවා ගන්නා අයවද (අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත). ප්‍රතික්ෂේප කරන්නන්ට අවමන් ගෙන දෙන දඬුවම්ම අපි පිළියෙල කර තබා ඇත්තෙමු