Surah An-Nisa Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisa۞وَٱعۡبُدُواْ ٱللَّهَ وَلَا تُشۡرِكُواْ بِهِۦ شَيۡـٔٗاۖ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنٗا وَبِذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱلۡجَارِ ذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡجَارِ ٱلۡجُنُبِ وَٱلصَّاحِبِ بِٱلۡجَنۢبِ وَٱبۡنِ ٱلسَّبِيلِ وَمَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ مُخۡتَالٗا فَخُورًا
අල්ලාහ්වම නමදිනු. ඔහුට කිසිවක් සමානයන් වශයෙන් නොතබනු. දෙමව්පියන්ට කෘතඥ වනු. (එසේම) ඥාතීන්ටද, අනාථයින්ටද, දුප්පතුන්ටද, අසල්වැසි ඥාතීන්ටද, අසල්වැසි අන්‍යයන්ටද, (සෑමවිටම) ඔබ සමග සිටින මිතුරන්ටද, මැගියන්ටද, ඔබ යටතේ සිටින්නන්ටද (ආදරයෙන් යුතුව කෘතඥ වනු). කවුරුන් ගර්විතව ආඩම්බරයෙන් යුතුව හැසිරෙන්නේද, ඔහුව නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත