Surah An-Nisa Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَإِنۡ خِفۡتُمۡ شِقَاقَ بَيۡنِهِمَا فَٱبۡعَثُواْ حَكَمٗا مِّنۡ أَهۡلِهِۦ وَحَكَمٗا مِّنۡ أَهۡلِهَآ إِن يُرِيدَآ إِصۡلَٰحٗا يُوَفِّقِ ٱللَّهُ بَيۡنَهُمَآۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا خَبِيرٗا
(අඹු සැමියන් වන) දෙදෙනා අතරේ (ආරවුලක් ඇති වී) වෙන්වීමක් ඇති වේවිදෝ යයි ඔබ බිය වුවහොත්, ඔහුගේ පවුලේ අයගෙන් කෙනෙකුව මධ්‍යස්ථයෙකු වශයෙන්ද, ඇයගේ පවුලේ අයගෙන් කෙනෙකුව මධ්‍යස්ථයෙකු වශයෙන්ද ඔබ පත් කරනු. ඒ දෙදෙනාම (මොවුන් අතරේ) සමාදානයක් ඇති කිරීමට කැමැත්තක් දක්වා (උත්සාහ කළහොත්) අල්ලාහ් මේ දෙදෙනාව එකමුතු කර හරිණු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලන්වම) හොඳින් දන්නෙකු හා අවධානය කරන්නෙකු වශයෙන් සිටින්නේය