UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah An-Nisa Verse 34 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel

Surah An-Nisa

ٱلرِّجَالُ قَوَّـٰمُونَ عَلَى ٱلنِّسَآءِ بِمَا فَضَّلَ ٱللَّهُ بَعۡضَهُمۡ عَلَىٰ بَعۡضٖ وَبِمَآ أَنفَقُواْ مِنۡ أَمۡوَٰلِهِمۡۚ فَٱلصَّـٰلِحَٰتُ قَٰنِتَٰتٌ حَٰفِظَٰتٞ لِّلۡغَيۡبِ بِمَا حَفِظَ ٱللَّهُۚ وَٱلَّـٰتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَٱهۡجُرُوهُنَّ فِي ٱلۡمَضَاجِعِ وَٱضۡرِبُوهُنَّۖ فَإِنۡ أَطَعۡنَكُمۡ فَلَا تَبۡغُواْ عَلَيۡهِنَّ سَبِيلًاۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيّٗا كَبِيرٗا

කාන්තාවන්ගේ පරිපාලකයන් වශයෙන් පිරිමින්ම සිටින්නාහ. මන්දයත් ඔවුන්ගෙන් කෙනෙකුට වඩා අනිත් කෙනාව අල්ලාහ් උසස් කර තබා ඇත්තේය. හැරත් (පිරිමින් වන) ඔවුන්, තමන්ගේ වස්තුව කාන්තාවන් වෙනුවෙන් වියදම් කරන්නාහ. එබැවින් හොඳ සීලාචාර ගති පැවතුම් ඇති කාන්තාවන් (අල්ලාහ්ටද, තමන්ගේ ස්වාමිපුරුෂයාටද) යටහත් පහත් වී කටයුතු කරන්නාහ. (තමන්ගේ ස්වාමිපුරුෂයා) ඉදිරියේ නොසිටින අවස්ථාවන්හිදී ආරක්ෂා කර ගත යුතුය යන අල්ලාහ් කැමති වන දැය (-තමන්වද, ස්වාමිපුරුෂයාගේ අනිත් වස්තූන්ද) ඉතාමත් ප්‍රවේසමෙන් ආරක්ෂා කර ගන්නාහ. කවුරුන් හෝ (ස්වාමිපුරුෂයාට) වෙනස්කම් කරනු ඇතැයි ඔබ බිය වුවහොත්, ඇයට හොඳ ඔවදන් ලබා දෙනු. (ඇය නිවැරදි නොවුවහොත්) යහනාවෙන් ඇයව ඈත් කර තබනු. (එයිනුත් ඇය පිළිසකර නොවුවහොත්) ඇයට (ලිහිල් අන්දමට) ගසනු. එමගින් ඇය ඔබට අවනත වුවහොත් ඇය කෙරෙහි (වෙනත් වැරදි පැටවීමට) කිසි මාර්ගයක් නොසොයනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ශ්‍රේෂ්ඨවන්තයෙකු හා අති විශාලවන්තයෙකුද වශයෙන් සිටින්නේය

Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 4 Verse 33
>> Surah 4 Verse 35

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai