Surah An-Nisa Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَلِكُلّٖ جَعَلۡنَا مَوَٰلِيَ مِمَّا تَرَكَ ٱلۡوَٰلِدَانِ وَٱلۡأَقۡرَبُونَۚ وَٱلَّذِينَ عَقَدَتۡ أَيۡمَٰنُكُمۡ فَـَٔاتُوهُمۡ نَصِيبَهُمۡۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدًا
සෑම කෙනෙකුටම (ඔවුන්ගේ) දෙමව්පියන්, කිට්ටු ඥාතීන් (ආදීන්) අත්හැර දමා ගිය දේපළවලට (ප්‍රතිශතයට අනුව ඔවුන්ගේ දේපළ අත් කර ගත හැකි) උරුමක්කාරයින්ව අපි ඇති කර ඇත්තෙමු. (එසේම) ඔබ ගිවිසුම් ඇති කර ගත් අයටද (නියම කර ඇත්තෙමු). එබැවින් ඔවුන්ගේ පංගුව ඔවුන්ට ලබා දෙනු. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ලටම සාක්ෂි වශයෙන් සිටින්නේය