Surah An-Nisa Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَلَا تُؤۡتُواْ ٱلسُّفَهَآءَ أَمۡوَٰلَكُمُ ٱلَّتِي جَعَلَ ٱللَّهُ لَكُمۡ قِيَٰمٗا وَٱرۡزُقُوهُمۡ فِيهَا وَٱكۡسُوهُمۡ وَقُولُواْ لَهُمۡ قَوۡلٗا مَّعۡرُوفٗا
(අනාථයින්ගේ දේපළවලට භාරකාරයෙකු වශයෙන් පත් වූ ඔබ, එම අනාථයින්) බුද්ධිය අඩු අය වශයෙන් සිටියහොත් ජීවනාධාර වශයෙන් අල්ලාහ් ඇති කරන ඔබ වෙත ඇති (ඔවුන්ගේ) වස්තූන් ඔවුන් වෙත බාර නොදෙනු. එහෙත් ඔවුන්ට (ප්‍රමාණවත්) ආහාරද, ඔවුන්ට (අවශ්‍ය) ඇඳුම් පැළඳුම්ද එයින් ලබා දී, ඔවුන්ට ආදරවන්ත වදන් පවසා (හොඳදැනුම ලබා දෙමින්) සිටිනු මැනව