Surah An-Nisa Verse 51 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaأَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُواْ نَصِيبٗا مِّنَ ٱلۡكِتَٰبِ يُؤۡمِنُونَ بِٱلۡجِبۡتِ وَٱلطَّـٰغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُواْ هَـٰٓؤُلَآءِ أَهۡدَىٰ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ سَبِيلًا
(නබියේ!) ධර්මයෙහි එක් කොටසක් දෙනු ලැබූවන්ව ඔබ දුටුවේ නැද්ද? ඔවුන් පිළිරූද, දේව පැටවුන්වද විශ්වාස කර, (අනිත්) ප්‍රතික්ෂේප කරන්නන්ව ගෙනහැර දක්වා “මොවුන්ම සත්‍ය විශ්වාසයින්ට වඩා ඉතාමත් ඍජු මාර්ගයෙහි සිටින්නෝය” යයි පවසන්නාහ