ٱنظُرۡ كَيۡفَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَۖ وَكَفَىٰ بِهِۦٓ إِثۡمٗا مُّبِينًا
(නබියේ!) අල්ලාහ්ට (සමානයන් ඇත යයි) ඔවුන් අමූලික බොරු කෙසේ නම් මනක්කල්පිත කරන්නෝද යන්න ඔබ අවධානය කර බලනු. ප්‍රකට පාපයන්ට එයම ප්‍රමාණවත් (උදාහරණයක් වශයෙන්) ඇත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel