Surah An-Nisa Verse 49 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaأَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ يُزَكُّونَ أَنفُسَهُمۚ بَلِ ٱللَّهُ يُزَكِّي مَن يَشَآءُ وَلَا يُظۡلَمُونَ فَتِيلًا
(නබියේ!) තමන්ට තමන්ම පරිශුද්ධභාවය උගන්වන්නන්ව ඔබ දුටුවේ නැද්ද? (ඔවුන් පවසන දැය නිවැරදි) නොව. අල්ලාහ් තමන් කැමති (හොඳ) අයව පරිශුද්ධ කර තබන්නේය. (මෙම කාරණාවෙහි) කිසිවෙකුත් එක් අනු ප්‍රමාණයකින් හෝ අසාධාරණයක් කරනු නොලබන්නාහ