Surah An-Nisa Verse 48 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaإِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدِ ٱفۡتَرَىٰٓ إِثۡمًا عَظِيمًا
නියත වශයෙන්ම අල්ලාහ් තමන්ට සමානයන් තැබීමට සමාව දෙන්නේම නැත. මෙය හැර, (අන්) කිසිවක් වුවත්, තමන් අදහස් කරන්නන්ට සමාව දෙන්නේය. කවුරුන් අල්ලාහ්ට සමානයන් තබන්නෝද, ඔවුන් නියත වශයෙන්ම අති විශාල පාපයම මනක්කල්පිත කරන්නාහ