Surah An-Nisa Verse 47 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ ءَامِنُواْ بِمَا نَزَّلۡنَا مُصَدِّقٗا لِّمَا مَعَكُم مِّن قَبۡلِ أَن نَّطۡمِسَ وُجُوهٗا فَنَرُدَّهَا عَلَىٰٓ أَدۡبَارِهَآ أَوۡ نَلۡعَنَهُمۡ كَمَا لَعَنَّآ أَصۡحَٰبَ ٱلسَّبۡتِۚ وَكَانَ أَمۡرُ ٱللَّهِ مَفۡعُولًا
ධර්මය දෙනු ලැබූවනි! ඔබ වෙත ඇති (ධර්මය) සත්‍යය කරන අපි පහළ කරන ලද (මෙම ධර්මය මත) විශ්වාසය තබනු. නොඑසේ නම්, (ඔවුන්ගේ) මුහුණු වෙනස් කර, ඒවා පිටුපස පැත්තට හරවා හරින්නෙමු. නැතහොත් (සෙනසුරාදා දිනයන්හි සීමාව ඉක්මවූ අය වන) අස්හාබුස් සබත් (නමැති අයව) අපි ශාප කළ අන්දමට ඔවුන්වද අපි ශාප කර දමමු! අල්ලාහ්ගේ අණ අනිවාර්යයෙන්ම සිදු වන්නේය