أَمۡ لَهُمۡ نَصِيبٞ مِّنَ ٱلۡمُلۡكِ فَإِذٗا لَّا يُؤۡتُونَ ٱلنَّاسَ نَقِيرًا
(මෙලොව) රජකම් (පාලනය) කිරීමෙහි මොවුන්ට සුළු පංගුවක් හෝ ඇත්තේද? එසේ තිඛෙන්නේ නම්, ඔවුන් (එයින්) මිනිසුන්ට එක් අබ ඇටයක ප්‍රමාණයක් හෝ දෙන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel