Surah An-Nisa Verse 54 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaأَمۡ يَحۡسُدُونَ ٱلنَّاسَ عَلَىٰ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦۖ فَقَدۡ ءَاتَيۡنَآ ءَالَ إِبۡرَٰهِيمَ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَءَاتَيۡنَٰهُم مُّلۡكًا عَظِيمٗا
අල්ලාහ් තම වරප්‍රසාදයන්ගෙන් ඔවුන්ට දෙනු ලැබීම ගැන, මිනිසුන් කෙරෙහි මොවුන් ඊර්ෂ්‍යා කරන්නෝද? නියත වශයෙන්ම අපි ඉබ්රාහීම්ගේ පරම්පරාවේ දරුවන්ට ධර්මයද, ඥානයද ලබා දී ඒ සමග ඉමහත් වූ රාජ්‍යයද ඔවුන්ට දුන්නෙමු