فَمِنۡهُم مَّنۡ ءَامَنَ بِهِۦ وَمِنۡهُم مَّن صَدَّ عَنۡهُۚ وَكَفَىٰ بِجَهَنَّمَ سَعِيرًا
එසේ තිබියදී ඔවුන්ගෙන් සමහරෙක් පමණක්ම එම ධර්මය විශ්වාස කළහ. අන් අය ප්‍රතික්ෂේප කර දැමූහ. (ප්‍රතික්ෂේප කළ ඔවුන්ට) දළු ලා දැවෙන නිරයම සරිලන (ඵලවිපාක) වන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel