Surah An-Nisa Verse 56 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaإِنَّ ٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِنَا سَوۡفَ نُصۡلِيهِمۡ نَارٗا كُلَّمَا نَضِجَتۡ جُلُودُهُم بَدَّلۡنَٰهُمۡ جُلُودًا غَيۡرَهَا لِيَذُوقُواْ ٱلۡعَذَابَۗ إِنَّ ٱللَّهَ كَانَ عَزِيزًا حَكِيمٗا
කවුරුන් අපගේ (මෙම ධර්ම) පුස්තකයන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අපි (පරලොවදී) නිරයෙහි සේන්දු කර හරින්නෙමු. ඔවුන් දඬුවම සදා විඳීම සඳහා ඔවුන්ගේ හම දැවී අඟූරු වී යන සෑමවිටම වෙනත් අළුත් හමක් මාරු කරමින්ම සිටින්නෙමු. නියත වශයෙන්ම අල්ලාහ් ඉමහත් බලසම්පන්නව හා ඥානවන්තවද සිටින්නේය