Surah An-Nisa Verse 57 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ سَنُدۡخِلُهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ لَّهُمۡ فِيهَآ أَزۡوَٰجٞ مُّطَهَّرَةٞۖ وَنُدۡخِلُهُمۡ ظِلّٗا ظَلِيلًا
(ඔවුන්ගෙන්) කවුරුන් (ඇත්තෙන්ම) විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ව ස්වර්ගයන්හි ඇතුළු කරන්නෙමු. ඒවායෙහි දිය දහරා සදා ගලමින්ම ඇත්තේය. ඔවුන් ඒවායෙහි සදහටම රැඳී සිටින්නාහ. පරිශුද්ධ වූ වල්ලභයන්ද ඔවුන්ට ඇත. ඝන වූ (පහ නොවන) සෙවණෙහිද ඔවුන්ව අපි වාඩි වීමට සලස්වන්නෙමු