Surah An-Nisa Verse 58 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisa۞إِنَّ ٱللَّهَ يَأۡمُرُكُمۡ أَن تُؤَدُّواْ ٱلۡأَمَٰنَٰتِ إِلَىٰٓ أَهۡلِهَا وَإِذَا حَكَمۡتُم بَيۡنَ ٱلنَّاسِ أَن تَحۡكُمُواْ بِٱلۡعَدۡلِۚ إِنَّ ٱللَّهَ نِعِمَّا يَعِظُكُم بِهِۦٓۗ إِنَّ ٱللَّهَ كَانَ سَمِيعَۢا بَصِيرٗا
(විශ්වාසවන්තයිනි! ඔබ වෙත විශ්වාසය තබා බාර දෙන ලද) විශ්වාසහරිත වස්තූන් ඒවායේ අයිතිකරුවන් වෙත ඔබ බාර දෙන ලෙසටද, මිනිසුන් අතරේ ඔබ විනිශ්චය ලබා දුන්නහොත් (පක්ෂපාතී නොවී) සාධාරණ ලෙස තීන්දු දෙන ලෙසටද නියත වශයෙන්ම අල්ලාහ් ඔබට නියෝග කරන්නේය. ඔබට අල්ලාහ් ලබා දෙන මෙම උපදේශය ඇත්තෙන්ම ඉතාමත් අගනේය. නියත වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නෙකු වශයෙන්ද අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද සිටින්නේය