Surah An-Nisa Verse 59 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَأُوْلِي ٱلۡأَمۡرِ مِنكُمۡۖ فَإِن تَنَٰزَعۡتُمۡ فِي شَيۡءٖ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمۡ تُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ ذَٰلِكَ خَيۡرٞ وَأَحۡسَنُ تَأۡوِيلًا
විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ට අවනත වී කටයුතු කරනු. (එසේම අල්ලාහ්ගේ) දූතයාටද (රසූල්වරයාටද), ඔබගේ ප්‍රධානියාටද අවනත වී කටයුතු කරනු. (විශ්වාසවන්තයිනි!) ඔබ තුළ යම්කිසි කාරණාවකදී භේදයක් ඇති වුවහොත් එය අල්ලාහ් වෙතද, (ඔහුගේ) දූතයා වෙතද, බාර කර හරිනු. ඇත්තෙන්ම ඔබ අල්ලාහ්වද, අවසාන දිනය මතද විශ්වාසය තැබූවන් වශයෙන් සිටින්නෙහු නම්, (ඔවුන්ගේ තීන්දුව ඔබ තෘප්තියෙන් යුතුවම බාර ගනු). මෙයම ඉතාමත් හොඳක් වශයෙන්ද ඉතාමත් අලංකාරවත් තීරණයක් වශයෙන්ද තිඛෙණු ඇත