Surah An-Nisa Verse 60 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaأَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ يَزۡعُمُونَ أَنَّهُمۡ ءَامَنُواْ بِمَآ أُنزِلَ إِلَيۡكَ وَمَآ أُنزِلَ مِن قَبۡلِكَ يُرِيدُونَ أَن يَتَحَاكَمُوٓاْ إِلَى ٱلطَّـٰغُوتِ وَقَدۡ أُمِرُوٓاْ أَن يَكۡفُرُواْ بِهِۦۖ وَيُرِيدُ ٱلشَّيۡطَٰنُ أَن يُضِلَّهُمۡ ضَلَٰلَۢا بَعِيدٗا
(නබියේ!) ඔබ කෙරෙහි පහළ කරන ලද දැයද (මෙම ධර්මයද), ඔබට පෙර පහළ කරන ලද සියල්ල (ධර්මයන්)ද, ඇත්තෙන්ම තමන් විශ්වාස කරන බවට ඔප්පු කරන සමහරෙකුව ඔබ දුටුවේ නැද්ද? ඔවුන් ප්‍රතික්ෂේප කර දැමිය යුතු යන අපරාධකරුවෙකුව ඔවුන් (තමන්ට) විනිශ්චය දෙන්නෙකු බවට පත් කර ගැනීමට කැමති වන්නාහ. (අපරාධකරුවා වන) එම ෂෙයිතාන් නම්, ඔවුන්ව ඉතාමත් ඈතින් වූ දුර්මාර්ගයෙහි ඇතුළු කර හැරීමටම කැමති වන්නේය