Surah An-Nisa Verse 61 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَإِذَا قِيلَ لَهُمۡ تَعَالَوۡاْ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ رَأَيۡتَ ٱلۡمُنَٰفِقِينَ يَصُدُّونَ عَنكَ صُدُودٗا
“(සාධාරණය අත් කර ගැනීමට) අල්ලාහ් පහළ කරන ලද (ධර්මය) දෙසටද, (ඔහුගේ) දූතයා දෙසටද, ඔබ එනු (මැනව!). (එම ෂෙයිතාන් වෙත නොයනු)” යයි ඔවුන් හට කියනු ලැබුවහොත්, එම වංචනිකයින් ඔබගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී යාමම ඔබ දකින්නෙහිය