Surah An-Nisa Verse 62 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaفَكَيۡفَ إِذَآ أَصَٰبَتۡهُم مُّصِيبَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ ثُمَّ جَآءُوكَ يَحۡلِفُونَ بِٱللَّهِ إِنۡ أَرَدۡنَآ إِلَّآ إِحۡسَٰنٗا وَتَوۡفِيقًا
(නබියේ!) ඔවුන්ගේ අත් සොයා ගත් (නපුරු) ක්‍රියාවන් හේතුවෙන් ඔවුන්ට එක් අමාරුකමක් ඇති වූ අවස්ථාවේදී (එයට ප්‍රතිකාරයක් සොයා ගත නොහැකි වූ ඔවුන්ගේ පහත් තත්වය) කෙසේ තිබුනේදැයි (යන්න ඔබ අවධානය කර බලනු). පසුව ඔවුන් ඔබ වෙතම පැමිණ “(අපි ඔවුන් වෙත ගියේ) හොඳක් හා එකමුතුකමක් බලාපොරොත්තුවෙන් මිස, වෙන කිසිවක් අපි අදහස් කරමින් නොව” යයි අල්ලාහ්ගේ නාමයෙන් දිව්රන්නාහ