Surah An-Nisa Verse 63 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaأُوْلَـٰٓئِكَ ٱلَّذِينَ يَعۡلَمُ ٱللَّهُ مَا فِي قُلُوبِهِمۡ فَأَعۡرِضۡ عَنۡهُمۡ وَعِظۡهُمۡ وَقُل لَّهُمۡ فِيٓ أَنفُسِهِمۡ قَوۡلَۢا بَلِيغٗا
මෙවැන්නන්ගේ හෘදයන්හි ඇති දැය අල්ලාහ් හොඳින් දැනගෙනම සිටින්නේය. එබැවින් (නබියේ!) ඔබ ඔවුන්ව (ඔවුන්ගේ වැරදි) ප්‍රතික්ෂේප කර, ඔවුන්ට හොඳ ඔවදන් දෙනු (මැනව!). තවද (ඔවුන් සතුව ඇති නපුරුකම් ගැන) ඔවුන්ගේ සිත් තුළ පතිත වන සේ පැහැදිලිව ගෙනහැර දක්වනු මැනව