Surah An-Nisa Verse 64 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَمَآ أَرۡسَلۡنَا مِن رَّسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذۡنِ ٱللَّهِۚ وَلَوۡ أَنَّهُمۡ إِذ ظَّلَمُوٓاْ أَنفُسَهُمۡ جَآءُوكَ فَٱسۡتَغۡفَرُواْ ٱللَّهَ وَٱسۡتَغۡفَرَ لَهُمُ ٱلرَّسُولُ لَوَجَدُواْ ٱللَّهَ تَوَّابٗا رَّحِيمٗا
අල්ලාහ්ගේ නියෝගයන්ට අවනත වීම සඳහා මිස, (මිනිසුන් වෙත) අපි කිසිම දූතයෙකු එවුවේ නැත. එබැවින් (මෙයට වෙනස්කම් කර) ඔවුන් තමන්ට තමන්ම අපරාධ කර ගත් අවස්ථාවේදී ඔබ වෙත පැමිණ අල්ලාහ් වෙතින් පව් ක්ෂමාව ඉල්ලා සිටිමින් ඔවුන් වෙනුවෙන් (අල්ලාහ්ගේ) දූතයාද (දූතයා වන ඔබත්) පව් ක්ෂමාව ඉල්ලා සිටියේ නම්, දයාබරවන්තයෙකු හා ක්ෂමා කරන්නෙකු වශයෙන්ද අල්ලාහ්ව ඔවුන් දකින්නට තිබුණි