Surah An-Nisa Verse 65 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaفَلَا وَرَبِّكَ لَا يُؤۡمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيۡنَهُمۡ ثُمَّ لَا يَجِدُواْ فِيٓ أَنفُسِهِمۡ حَرَجٗا مِّمَّا قَضَيۡتَ وَيُسَلِّمُواْ تَسۡلِيمٗا
නමුත් ඔබගේ දෙවියන් මත සත්තකින්ම! ඔවුන් තමන් තුළ ඇති ආරවුලේදී ඔබව විනිශ්චයකරුවෙකු ලෙස බාර ගෙන, ඔබ ලබා දෙන තීන්දුව තම මනස තුළ කිසිම තිගැස්සීමක් නොමැතිව සම්පූර්ණයෙන්ම අවනත වන තුරු ඔවුන් සත්‍ය විශ්වාසවන්තයින් නොවන්නාහ