Surah An-Nisa Verse 66 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَلَوۡ أَنَّا كَتَبۡنَا عَلَيۡهِمۡ أَنِ ٱقۡتُلُوٓاْ أَنفُسَكُمۡ أَوِ ٱخۡرُجُواْ مِن دِيَٰرِكُم مَّا فَعَلُوهُ إِلَّا قَلِيلٞ مِّنۡهُمۡۖ وَلَوۡ أَنَّهُمۡ فَعَلُواْ مَا يُوعَظُونَ بِهِۦ لَكَانَ خَيۡرٗا لَّهُمۡ وَأَشَدَّ تَثۡبِيتٗا
නමුත් “(ප්‍රතික්ෂේප කරන) ඔවුන්ව (ඔබගේ ජනතාව) ඔබ කපා දමනු. නැතහොත් ඔබ, ඔබගේ නිවසින් (පිට රටකට) පිටත්ව යනු”යයි අපි ඔවුන්ට නියම කර තිබුණහොත් ඔවුන්ගෙන් සමහරෙකු හැර, (වැඩි දෙනෙකු) මෙසේ කරන්නේම නැත. එහෙත් ඔවුන් සියල්ලන්ම තමන්ට උපදෙස් දී ඇති පරිදි කර තිබුණේ නම්, එය ඔවුන්ටම ඉතාමත් අගනා දැයක් බවට පත්ව තිඛෙන්නට ඉඩ තිබුණි. තවද (විශ්වාසයෙහි ඔවුන්ව) ස්ථීර කරන්නටද ඉඩ තිබුණි