يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ خُذُواْ حِذۡرَكُمۡ فَٱنفِرُواْ ثُبَاتٍ أَوِ ٱنفِرُواْ جَمِيعٗا
විශ්වාසවන්තයිනි! ඔබ (යුද්ධයට ගියහොත් ආත්මආරක්ෂාවට අයත්) ආම්පන්න ඇර ගනු. පසුව සේනාංක සේනාංක වශයෙන් ගමන් කරනු. නැතහොත් තනි සේනාවක් වශයෙන් ගමන් කරනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel