Surah An-Nisa Verse 81 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَيَقُولُونَ طَاعَةٞ فَإِذَا بَرَزُواْ مِنۡ عِندِكَ بَيَّتَ طَآئِفَةٞ مِّنۡهُمۡ غَيۡرَ ٱلَّذِي تَقُولُۖ وَٱللَّهُ يَكۡتُبُ مَا يُبَيِّتُونَۖ فَأَعۡرِضۡ عَنۡهُمۡ وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا
(නබියේ! “ඔබට අපි සම්පූර්ණයෙන්ම) අවනත වුනෙමු” යයි ඔවුන් (තම මුවින්) පවසන්නාහ. එහෙත් ඔවුන් ඔබගේ සමූහයෙන් පිට වී ගියහොත් නම්, ඔවුන්ගෙන් එක් සමුහයක්, (නබියේ!) ඔබ පැවසු දැයට වෙනස් වන සේ රාත්‍රිය පුරා සාකච්ඡා (කුමන්ත්‍රණ) කරමින්ම සිටින්නාහ. ඔවුන් රාත්‍රීන් පුරා සාකච්ඡා කළ දැය අල්ලාහ් සටහන් කර තබන්නේය. එබැවින් ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කර, අල්ලාහ්වම විශ්වාස කරනු. (ඔබව) ආරක්ෂා කර ගැනීමට අල්ලාහ් ප්‍රමාණවත් වන්නේය