Surah An-Nisa Verse 80 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaمَّن يُطِعِ ٱلرَّسُولَ فَقَدۡ أَطَاعَ ٱللَّهَۖ وَمَن تَوَلَّىٰ فَمَآ أَرۡسَلۡنَٰكَ عَلَيۡهِمۡ حَفِيظٗا
කවුරුන් (අල්ලාහ්ගේ) දූතයාට (සම්පූර්ණයෙන්ම) අවනත වී කටයුතු කරන්නේද, ඔහු නියත වශයෙන්ම අල්ලාහ්ටම අවනත වුනේය. එබැවින් (නබියේ! ඔබව) කවුරුන් හෝ ප්‍රතික්ෂේප කළහොත් (ඒ වෙනුවෙන් ඔබ දුක් නොවනු). ඔවුන්ව අවධානය කිරීම සඳහා අපි ඔබව යැවුවේ නැත