Surah An-Nisa Verse 79 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaمَّآ أَصَابَكَ مِنۡ حَسَنَةٖ فَمِنَ ٱللَّهِۖ وَمَآ أَصَابَكَ مِن سَيِّئَةٖ فَمِن نَّفۡسِكَۚ وَأَرۡسَلۡنَٰكَ لِلنَّاسِ رَسُولٗاۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدٗا
(තවද මෙසේ පවසන්නාට) “ඔබට යම්කිසි හොඳක් සිදු වුවහොත් (එය) අල්ලාහ්ගෙන් සිදු වූවේය” යයිද “ඔබට යම්කිසි විපතක් සිදු වුවහොත් (ඔබ කළ වැරදිවල හේතුව නිසා) ඔබගෙන්ම ලැබුණි” යයිද (නබියේ! ඔබ පවසනු මැනව!). අපි ඔබව දූතයෙකු වශයෙන්ම මිනිසුන් වෙත යවා ඇත්තෙමු. (මෙයට) අල්ලාහ්ම ප්‍රමාණවත් සාක්ෂි වශයෙන් සිටින්නේය