Surah An-Nisa Verse 88 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisa۞فَمَا لَكُمۡ فِي ٱلۡمُنَٰفِقِينَ فِئَتَيۡنِ وَٱللَّهُ أَرۡكَسَهُم بِمَا كَسَبُوٓاْۚ أَتُرِيدُونَ أَن تَهۡدُواْ مَنۡ أَضَلَّ ٱللَّهُۖ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلٗا
(විශ්වාසවන්තයිනි!) වංචනිකයින් ගැන ඔබ කුමක් නිසා දෙආකාරයක (අදහස්) දරන්නෙහුද? ඔවුන් කළ (නපුරු) ක්‍රියාවන් හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව හිස නමන්නට සැලැස්සුවේය. කවුරුන්ව අල්ලාහ් වැරදි මාර්ගයෙහි යාමට අත්හැර දමන්නේද, ඔවුන්ව ඔබ ඍජු මාර්ගයෙහි ඇතුළු කිරීමට අදහස් කරන්නෙහිද? (එය කළ නොහැකි කාරණාවකි! මන්දයත් නබියේ!) කවුරුන්ව අල්ලාහ් වැරදි මාර්ගයෙහි යාමට සැලැස්සුවේද, ඔහුව (බේරා හැරීමට) කිසිම මගක් ඔබ නොදකින්නෙහිය