Surah An-Nisa Verse 87 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۚ لَيَجۡمَعَنَّكُمۡ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ لَا رَيۡبَ فِيهِۗ وَمَنۡ أَصۡدَقُ مِنَ ٱللَّهِ حَدِيثٗا
අල්ලාහ් -ඔහු මිස, වෙන කිසිම දෙවියෙකු නැත- ඔහු නියත වශයෙන්ම ඔබ සියල්ලන්වම විනිශ්චය දිනදී ඒකරාශී කරන්නේය. මෙහි කිසිම සැකයක් නැත. පුවත් දැනුම් දීමෙහි අල්ලාහ්ට වඩා සත්‍යවන්තයා කවරෙක්ද