Surah An-Nisa Verse 86 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَإِذَا حُيِّيتُم بِتَحِيَّةٖ فَحَيُّواْ بِأَحۡسَنَ مِنۡهَآ أَوۡ رُدُّوهَآۗ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيۡءٍ حَسِيبًا
(කවුරුන් විසින් හෝ) ඔබට සුභ පැතුම් (සලාම්) කියනු ලැබුවහොත් (එයට පිළිතුරු වශයෙන්) ඊටත් වඩා අලංකාරවත් (වදනක්) කියනු. නැතහොත් එයම ආපසු කියනු. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල හොඳින් ගණනය කරන්නෙකු වශයෙන් සිටින්නේය