Surah An-Nisa Verse 85 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaمَّن يَشۡفَعۡ شَفَٰعَةً حَسَنَةٗ يَكُن لَّهُۥ نَصِيبٞ مِّنۡهَاۖ وَمَن يَشۡفَعۡ شَفَٰعَةٗ سَيِّئَةٗ يَكُن لَّهُۥ كِفۡلٞ مِّنۡهَاۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ مُّقِيتٗا
කවුරුන් හෝ යම්කිසි දැහැමි කාරණාවක් සඳහා පොළඹවනු ලැබූවහොත් එයින් එක් පංගුවක් ඔහුටද ඇත. (එසේම) යම්කිසි නපුරු කාරණාවකට කවුරුන් හෝ පොළඹවනු ලැබුවහොත් එයින්ද ඔහුට එක් පංගුවක් ඇත. අල්ලාහ් සියල්ලම නියමිත අන්දමට අවධානය කරන්නෙකු වශයෙන් සිටින්නේය