Surah An-Nisa Verse 84 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaفَقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِ لَا تُكَلَّفُ إِلَّا نَفۡسَكَۚ وَحَرِّضِ ٱلۡمُؤۡمِنِينَۖ عَسَى ٱللَّهُ أَن يَكُفَّ بَأۡسَ ٱلَّذِينَ كَفَرُواْۚ وَٱللَّهُ أَشَدُّ بَأۡسٗا وَأَشَدُّ تَنكِيلٗا
(නබියේ!) ඔබ අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරනු මැනව! ඔබ, ඔබව හැර (වෙනත් කිසිවෙකුත් යුද්ධයට යන ලෙස) බල කිරීමට අවශ්‍යය නැත. (එහෙත්) විශ්වාසවන්තයින්ව (යුද්ධයට යන ලෙසට) පොළඹවනු මැනව! ප්‍රතික්ෂේප කරන්නන්ගේ විරුද්ධත්වය අල්ලාහ් වළක්වා හරින්නේය. (මන්දයත්) අල්ලාහ් (ඔවුන්ව පරාජය කළ හැකි) බලපරාක්‍රමයෙන් පිරී ඇත්තෙකු වශයෙන්ද, දඬුවම් කිරීමෙහි දරුණු කෙනෙකු වශයෙන්ද සිටින්නේය