Surah Ghafir Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirوَأَنذِرۡهُمۡ يَوۡمَ ٱلۡأٓزِفَةِ إِذِ ٱلۡقُلُوبُ لَدَى ٱلۡحَنَاجِرِ كَٰظِمِينَۚ مَا لِلظَّـٰلِمِينَ مِنۡ حَمِيمٖ وَلَا شَفِيعٖ يُطَاعُ
(නබියේ!) ළඟා වෙමින් ඇති (විනිශ්චය) දිනය ගැන ඔබ ඔවුන්ට බිය ගන්වා අනතුරු අඟවනු. (එදිනදී ඔවුන්ගේ) ශෝකයෙන් හෘදයන් උගුරු වසා ගනු ඇත. අපරාධ කරන්නන් හට උදව් කරන්නෙකුද (එදිනදී) කිසිවෙකුත් නොසිටිනු ඇත. අනුමැතිය ලැබුණු මැදිහත් වන්නෙකුද නොසිටිනු ඇත