Surah Ghafir Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirٱلۡيَوۡمَ تُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡۚ لَا ظُلۡمَ ٱلۡيَوۡمَۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ
“අද දින සෑම ආත්මයකටම එය සොයා ගත් විපත් වලට සරිලන ඵලවිපාක දෙනු ලැබේ. අද දින කිසිම අපරාධයක් සිදු වන්නේ නැත. අල්ලාහ් (ප්‍රශ්න) ගණනය කර, (තීන්දු) දීමෙහි ඉතාමත් තීව්‍රව සිටින්නෙකි” (යයිද කියනු ලැබේ)