Surah Ghafir Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirيَوۡمَ هُم بَٰرِزُونَۖ لَا يَخۡفَىٰ عَلَى ٱللَّهِ مِنۡهُمۡ شَيۡءٞۚ لِّمَنِ ٱلۡمُلۡكُ ٱلۡيَوۡمَۖ لِلَّهِ ٱلۡوَٰحِدِ ٱلۡقَهَّارِ
(මරණයට පත් වූ) ඔවුන් (සොහොන් වලින්) පිටමං වී (තම දෙවියන්) ඉදිරියට පැමිණ සිට ගන්නා දිනදී, ඔවුන්ගේ කිසිම කාරණාවක් අල්ලාහ්ට සඟවා තබන්නට නැත. “රාජ්‍යය අද කා හට නම් අයිතිද?”යි (විමසනු ලැබ, එයට පිළිතුරු වශයෙන් “සියල්ලන්වම) යටහත් පහත් කර පාලනය කරන්නා වන අල්ලාහ්ටම අයිතිය!” (යයි කියනු ලැබේ)