Surah Ghafir Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirرَفِيعُ ٱلدَّرَجَٰتِ ذُو ٱلۡعَرۡشِ يُلۡقِي ٱلرُّوحَ مِنۡ أَمۡرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ لِيُنذِرَ يَوۡمَ ٱلتَّلَاقِ
(ඔහු) ඉතාමත් උසස් පදවීන්ගෙන් යුක්ත කෙනෙකි. අර්ෂ් වලටද අයිතිකරුය. (තමන්ව) හමුවන දිනය ගැන (ඔහු මිනිසාට) බිය ගන්වා අනතුරු අඟවනු පිණිස, තම වහලූන්ගෙන් තමන් කැමති අය කෙරෙහි තම නියෝගයන් වහී මගින් පහළ කර තබන්නේය