فَٱدۡعُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ
එබැවින් (විශ්වාසවන්තයිනි! ඔබව) ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළා වුවද, ඔබ සම්පුර්ණයෙන්ම ඔහුටම අවනත වී පරිශුද්ධ වූ මනසින් යුතුව අල්ලාහ් එක් කෙනෙකුවම (ප්‍රාර්ථනා කර), ආරාධනා කරමින් සිටිනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel