هُوَ ٱلَّذِي يُرِيكُمۡ ءَايَٰتِهِۦ وَيُنَزِّلُ لَكُم مِّنَ ٱلسَّمَآءِ رِزۡقٗاۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ
ඔහුම තමන්ගේ සාධකයන් ඔබට පෙන්වා, අහස්හි සිට ඔබට ආහාරයද පහළ කර තබන්නේය. (සෑම කාරණාවකදීම ඔහුවම) බලන්නන්ව හැර, අන් සියල්ලන්ම (මෙමගින්) හොඳ වැටහීමක් ලබා ගනු නොලබන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel